Skip to main content
ප්‍රශ්නය

සැමියා ඉක්මනින් සුරාන්තයට පත් වීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Does quick ejaculation stop you from conceiving?

Dr.
Mama marry karala masa 3.api denna lingikawa ekathu wenakota mata ema feeling eka danenna godak wela yanawa.eth .eyata ikmanata shukranu pita wenawa. Mama sathutui wenne na.meya gab ganimata prashnayakda?manda mama babek balaaporoththuwen inne.
Please answer##

අසන ලද්දේ: Sa*** · වයස 28

මෙය ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.