විවාහ වී මාස 8ක් ගැබ් නොගත්තොත් දැන්ම ප්රතිකාර ඕනද?
Is treatment needed after 8 months of trying, or wait longer?
Dr ma vivaha vi masa 8i tama daru pilisinda ganimak une ne dan pratikara sadaha yomu vima sudusuda.natnam tawa kopamana kalayak utsaha kara baliya yuthuda?
දැන්ම ප්රතිකාර අවශ්ය නැහැ. ඔබ දෙදෙනාගේ කිසියම් රෝග තත්වයක් ඇතිදැයි පරීක්ෂා කර බැලීමට පරීක්ෂණ දැන්ම වුවත් සිදුකල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?