Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr. Mata 2017 january 5 venida periods haduna. February 13 thek mata tavama periods hadune na. Boho davas vala pandara mage yati bada koravimak venava. Urine pass kalath eya adu vanne na. Davaltada samahara avastha vala a apahasutavaya danenava. Ma gab gena atida. Karuna kara pahada denna..

අසන ලද්දේ: Th*** · වයස 43 · 489 views

පිළිතුර

මෙම ලක්ෂණ වලින් පමණක් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. මුත්‍රා හෝ රුධිර පරීක්ෂණයක් කර මෙය තහවුරු කර ගන්න.