නම: ni*** | වයස: 27
ගැටළුව

Dr masa 3ka idan menses vimata dawas 4kata pamana pera sita ithama swalpa rudira pitawimak tiyenawa.samahara welawata yatibade sulu wedanawakda athiwenawa.meya rogi tattwayakda.gab ganimata meya badawakda.vivaha vi masa 7k pamana uwath tama pilisinda ganimak une ne.vivaha vimata pera periods wala kisima gataluwak tibune ne.

පිළිතුර


මෙය ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. දිගටම අක්‍රමවත් ලෙස රුධිර වහනය සිදුවේනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)