Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor, mata denata babala dennek ennawa.Podi babata 1 mass 3.newathath geb genimak siduwi tibenawa.mama meets sathi kihipayakata opera prostno 2 tablet 1k lava gaththa.eya lebennata sitina daruwata getaluwak weda.gregnnt bawa nodenai eya lava gatte

අසන ලද්දේ: Ja*** · වයස 28 · 482 views

පිළිතුර

නැහැ. එම ඖෂධය මගින් දරුගැබට හානියක් වෙන්නෙ නැහැ.