ප්‍රශ්නය
Dr, mage palaweni baba labunata passe mata period une na.. upath paalana kramayak man bawitha karanne na thama. Period wenne nathnam pregnant weemak wenne nadda. Thank u
පිළිතුර
ඔසප් වීමකින් තොරව ගැබ් ගැනිමට හැකියාවක් තිබෙනව. සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.