ශුක්‍ර තරලයේ අසාමාන්‍ය හැඩ 65%ක් නම් ගැබ් ගන්න බැරිද?
Are abnormal sperm forms a problem for getting pregnant?
Doctor mage husband ge SFA report eke puss cells or abnormal forms 65% k thiyrnawa. Meka pregnant wenna gataluwakda? Count Eka 43 million.
මෙම වාර්තාව පරීක්ෂා කර බැලිය යුතුයි. මෙවැනි තත්වයන් තිබියදීත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ප්‍රතිකාර ගන්න ඕනෑද?Is treatment needed if semen volume is low?