Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීමට කලින් පියයුරු රිදෙන එක ගැබ් ගැනීමේ ලකුණක්ද?

Is breast pain before a period a sign of pregnancy?

Docra mama giya8 wenida iui ekak kara eth mage menssas vmata dawas 10 vthara mage piuru ridenawa doct ehema wenne mata me maseth balaporothu thiya ganna berida

අසන ලද්දේ: Di*** · වයස 37

මෙම ලක්ෂණ ඇතිවීම සහ ගැබ් ගැනීම අතර සම්බන්ධයක් නැහැ. ඔසප්වීම සතියක් පමණ ප්‍රමාද වේනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.