කැස්සක් ගියාම මුත්රා බින්දු පිට වෙන්නේ ඇයි?
Why does urine leak when you cough, and can it be treated?
docter samahara welawata thada kessak samaga muthra swalpayak pitawe .hema witama sidu nowe.meya rogi thathwayakda pretikara monawada
මෙය කාන්තාවන් බොහෝ දෙනෙකුට තිබෙන රෝග තත්වයක්. මේ ගැන විස්තර පහත ලිපි දෙකේ දැක්වෙනව.
http://www.vog.lk/709-stress-incontinence-surgery.php
http://www.vog.lk/699-incontinence.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?