Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එකේ ලා පාට ඉරක් තියෙනවා නම් තහවුරු කරන්නේ කොහොමද?

With a faint line on the test, how do you confirm pregnancy?

Doctor pregnants chek karana strip aken urin deparakma beluwama uda line aka red patatath yata line aka godak la red patatath pennuwa. A kiyanne pregnantsda. Meya hariyatama thahawru kara ganne kohomada kiyanna. Leb akakin beluwothin puluwanda. Periods date pahu vi dina 14 ha 15 yana dina dekedi thamai me vidiyata pennum kare.

අසන ලද්දේ: Su*** · වයස 27

ඉරි දෙකම එකම පාටින් පෙන්නුම් කරන විටයි එය පොසිටිව් ලෙස සලකන්නේ. නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. එසේ නැතිනම් රුධිර පරීක්ෂණයක් කල හැකියි.