Skip to main content
ප්‍රශ්නය

සති 36දී බර 2100g නම් උපතේදී බර සාමාන්‍ය වෙයිද?

Will the baby's weight be normal by delivery?

මට දැන් සති 36. Scan ,කලාම දරැවාගේ වර්ධනය මදි කිවුවා. 2.100g delivery කරද්දි බර සාමාන්‍ය වේවිද?

අසන ලද්දේ: Um*** · වයස 26

ස්කෑන් පරීක්ෂණයේ අනුමාන කරන බර 100% නිවැරදි නැහැ. සමහර විට දරුවාගේ බර මීට වඩා වැඩි විය හැකියි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.