Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න හොඳම දවස් මොනවද?

Which days are best for conceiving?

dr.daruwaku pilisinda ganimata hodama dawas monawada

අසන ලද්දේ: ha*** · වයස 25

දින 28ක ඔසප් චක්‍රයක් තිබෙන කාන්තාවකට ඔසප්වූ දින සිට දින 12-16 අතර කාලයේ ගැබ් ගැනීමට ඇති හැකියාව වැඩියි.