Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr suda yame nisa sirura kettu wemak siduwenawade.. eyate prathikarmayak thibede.

අසන ලද්දේ: Ni*** · වයස 26 · 547 views

පිළිතුර

නැහැ. මෙය මිත්‍යා මතයක්. සුදයාමට හේතුව අනුව ප්‍රතිකාර කල හැකියි. බොහෝවිට මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.