ගබ්සාවකින් පස්සේ ඔසප් වීම අක්‍රමවත් නම් කරන්නේ මොකක්ද?
After a miscarriage, what to do if periods turn irregular?
dr. mn badala aurudu 2ta kittui. badala aurudden mn pregnat una. et 6 weeks walin bleed wela mn hospitl nawatuna. masa 3n psse ai try karanna kiuwa. mn december wala me wenakn try kla babek hadagnna. et tama bari una. me masa tike mensas mta piliwelakata hadune na. mn manasikawa watila inne dr. mn monada karanna oni. thnz dr
මෙයට හේතු සොයා බැලීමට පරීක්ෂණ සිදු කිරීම සුදුසුයි. ඒ අනුව සමහර විට ප්‍රතිකාර අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?