Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr man pregnant. dan masayak wenne. man nidaganna position eka nisa mage bade kakkumak enawa.man munin athata nidaganne. eka nisa pregnancy ekata balapamak weyda?

අසන ලද්දේ: pr*** · වයස 28 · 538 views

පිළිතුර

නැහැ. මුල් කාලයේ නිදාගන්නා ඉරියව්ව දරුගැබට බලපෑමක් වෙන්නේ නැහැ. උදරය විශාල වෙන විට උඩුබැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ.