ගැබිනි කාලයේ කැස්සට ගන්න පුළුවන් බෙහෙත් මොනවද?
What can be taken for a cough during pregnancy?
Dr.Mama saththi 4k gabiniyak Mata kassak hadila thiyenawa beheth gattama asthalin MDI puff 1k ho 2k ganna kiuwa namuth Dan sathiyak witara me kassa Honda wenna naa Dr. Please mata eeta avashya behethak kiyanna Dr. Thank u Dr.
මෙම සේවාවේ සීමාවන් නිසා බොහෙත් නියම කිරීමට හැකියාවක් නැහැ. ඔබේ වෛද්‍ය වරයා හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
මාස 7ක් බෙහෙත් නැතුව හිටියොත් ගබ්සා වෙන්න ඉඩ තියෙනවද?Can I miscarry after 7 months of pregnancy with no medicines?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?