Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter mata anthimata mensus une december 4 pasuwa sathi 8 scan ekan kiwwa h.mall thathwayak thiyenne meka ewath karanna kiyala.e wagema hcg beeta level ekath 425000 dakwa wadi wela thibuna.mehema wenne jana wala prashna thiyena nisada.api dennage jana test eka kara ekanan normal.mata 1 year pregnancy pahu karanna kiwwa.e gaththu kotas tesing walata yawwa.thawama report awe na.jana wala gataluwak unoth mata babek hadanna bari weida docter.me h.moll kiyanne mokakda.thanks docter.

අසන ලද්දේ: Sh*** · වයස 31 · 431 views

පිළිතුර

මෙය ඇතිවෙන්න පිහිටන කලලයේ ජාන අසාමාන්‍ය තත්වයක් නිසා. බොහෝවිට මෙයට ඔබේ ජානවල බලපෑමක් නැහැ. ඒ නිසා නැවත එසේ වීමට ඇති ඉඩකඩ අඩුයි. hcg හෝමෝන මට්ටම සාමාන්‍ය වූ පසු ඔබේ වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න.