Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor Mata desambar 31 mensas una aye thama mensas na .pregnat da kiyala balua posetiv na .Mata janawari 29 kahata patata deyak giya D awas 4 wage man babek balaporoththuwen enne thawam na ne urin test akak aye kawada wageda karanna one pls help me

අසන ලද්දේ: Sa*** · වයස 19 · 503 views

පිළිතුර

ඔබට තවමත් ඔසප් වීම ප්‍රමාද නම් නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.