ඩිම්බ මෝචනයට දෙන එන්නත අතටද පිටුපසටද දෙන්න හොඳ?
Is the ovulation injection better in the arm or the hip?
වෛද්‍යතුමනී ඩිම්බ මෝචනය සදහා හෝර්මෝන නික්ෂේපනයක් කිරීමේදී වඩා සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක්කේ එම එන්නත අතට එන්නත් කර විටද? නැතිනම් පිටුපසට එන්නත් කල විට ද? වඩා සුදුසු කොතනට එන්නත් කිරීමද?
එන්නත් කරන ස්ථානය අනුව එහි ක්‍රියාකාරිත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?