යෝනි ආසාදනයක් නිසා දුගඳක් එනවා නම් ප්‍රතිකාර තියෙනවද?
Is there treatment for a vaginal infection with a bad smell?
mata attatama yoni margaye asadanayak tiyanmawa kiyala vog doctor kiwwa .doctor yoniyen dadi dugdak danenawa meyata prathikara thiyanawada please doctor pilithuru labadenna
ඔව්. වෛද්‍ය නිර්දේශය අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?