ශුක්‍රාණු ඩිම්බය සොයා යාම අඩු නම් දරුවෙක් හදන්න බැරිද?
If sperm motility is poor, can you still have a baby?
Dr mata maspatha mensas wenne neha. Masa 4,5 vithara pramada wenawa. Mama mary karala aurudu4 vithara api kisima upath palana behethak aran neha daruwek balaporoththuwen enne vog doctet kenekgen beheth gaththa pasuwa scan kalama dimba merima siduwenawa eth mage husband ge sukranu dimba soya hamagena yame prathishathaya aduilu kiuwa ane dr apita daruwek hadaganna beriweida puluwannam husbandta gathauthu upades monawada
ශුක්‍රාණු පරීක්ෂණය නැවත සිදු කර බලන්න. දිගටම අසාමාන්‍ය තත්වයක් පවතීනම් IUI ප්‍රතිකාරය සඳහා යොමුවීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ශුක්‍රාණු වාර්තාව සාමාන්‍යද?Is a semen report with low semen volume normal?
SFA වාර්තාවේ rapid progressive අගය අඩු වීම ප්‍රශ්නයක්ද?Is a low rapid progressive value on a semen report a problem?