Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

pap -smear test ekak karaganne kohomada doctor please pahadili karanna doctor

අසන ලද්දේ: pr*** · වයස 25 · 411 views

පිළිතුර

මෙය යෝනි මාර්ගය හරහා සිදු කරන පරීක්ෂණයක්. රජයේ සායන්ගෙන් හෝ පුද්ගලිකව මෙය සිදුකර ගැනීමේ හැකියාව තිබෙනව. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/106-pap-smear.php