Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම නොඑන්නේ ගැබ් ගැනීම නිසා විතරද?

Is pregnancy the only reason for a missed period?

dr mn lingikawa ek una man giya maase "january" leda une 15 wenida me maase thama leda une na.mata hari bayai mn pregnant welada kiyala.pregnant unoth witharada leda wenne naththe?

අසන ලද්දේ: am*** · වයස 22

ඔසප්වීම ප්‍රමාද වෙන්න විවිධ හේතු බලපෑ හැකියි. ගැබ් ගෙන ඇතිදැයි සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.