ඔසප් වීම ඉවර වෙලා කී දිනකින් ගැබ් ගන්න පුළුවන්ද?
How many days after a period is the best time to conceive?
Doctor mama mery karala denata masa 6 wenawa tama babala ne babek sedimata sudusu kalaya masika osap wima newathi dina kiyakata pasuwada
ඔබට දින 28කට වරක් පිළිවෙලට ඔසප් වීම සිදු වේනම් අවසන් වරට ඔසප් වූ දින සිට දින 12-16 අතර කාලයේ ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?