Skip to main content
ප්‍රශ්නය

මාස කිහිපයකින් ගැබ් නොගත්තොත් දැන්ම පරීක්ෂා වෙන්නද?

Is it too soon to see a doctor after a few months of trying?

Dr mama mry karala danata masa 3 1/2 api daruwek bala poroththuwen inne eth thama pilisidaganeemak une na. Danma dr kenek munagahenna awashshada.

අසන ලද්දේ: Na*** · වයස 28

වෙනත් ගැටළුවක් නැති නම් තව මාස කිහිපයක් වෛද්‍ය උපදෙස් වලින් තොරව ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි.