Skip to main content
ප්‍රශ්නය

යෝනි මාර්ගයෙන් දැඩි දුගඳක් එන්නේ ආසාදනයක් නිසාද?

Is a strong vaginal odour caused by an infection?

yoni margaye asadanayak thibena nisada doctor yoni margaye dadi dugadak enne pahadili karanna please meyata prathikaraka thibeda?

අසන ලද්දේ: de*** · වයස 26

ඔව්. වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අවශ්‍ය නම් පමණක් ප්‍රතිකාර ලබා ගත හැකියි.