අක්‍රමවත් ඔසප් වීම නිසා දරුවෙක් නොලැබෙන්න පුළුවන්ද?
Can irregular periods mean you cannot have a baby?
Dr mata masika osap wima niyamitha dinata wenne ne masa kipayak pahu wenawa December 25 mata anthimata hedune thawa wenakan menses hedune ne issella kipa wathawak mama beheth gaththa ewa biuwama e mase witharai hedenne ilaga mase hedenne ne. Mama upath palana pethi mass 8 withara gaththa ewa biuwama egata amaru nisa neweththuwa eda idala thama mehema une. Mata bayai dr mama babek balaporoththuwen inne me prashne nisa mata babek hedenne nethi weida kiyala. Mama den monada dr karanna ona
දරු පිළිසිඳ ගැනීමට අවශ්‍ය කාලයේදී මේ සඳහා ප්‍රතිකාර කල හැකියි. ඔබ දැනට දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරන්නේ නැති නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ. දිනපතා ව්‍යායාම වල යෙදෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්‍රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්‍රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?