Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

IVF ක්‍රමයට දරුවකු ලබා ගැනීමට කොපමණ මුදලක් වැය වෙනවාද? කාරුණිකව සඳහන් කරන්න.

අසන ලද්දේ: එච*** · වයස 47 · 483 views

පිළිතුර

ඔබ තෝරා ගන්නා ආයතනය සහ වෛද්‍ය වරයා අනුව වැයවෙන මුදල වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් ලක්ෂ 6ක් පමණ වෙනව.