Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් එක නෙගටිව් නමුත් ඔසප් වීම ප්‍රමාද වෙන්නේ ඇයි?

Why is the period late when the pregnancy test is negative?

doctor api marry karala aurudu 5 wenawa.thama babala na.masika osap vima mage akkramawath lesa sidu wenne dinayata hadenne na.vaidya prathikara laba gaththath ein palak na.doctorla kiyanne homona wala gataluwak kiyala.awasanayata osap vima sidu une dec 21.jan21 osap vima sidu wenna thibune adata dawas 26 wenawa thama osap vima sidu une na.dawas 18 pregnancy strip ekakin check kala positiv na.meyata hethuwa kumakda? doctor.thank you dr.

අසන ලද්දේ: na*** · වයස 27

ඩිම්බ කෝෂවලින් මාසිකව ඩිම්බ පිට නොවෙන විට මෙලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනව. එයට හේතු වෙන්නේ හෝමෝන අසමතුලිත බවක්. මේ ගැන පරීක්ෂණ කර සුදුසු පරිදි ප්‍රතිකාර කල යුතුයි.