සරු කාලයේ බර වැඩ කිරීම ගැබ් ගැනීමට බාධාවක්ද?
Does heavy work in the fertile period prevent conception?
වෛද්‍යතුමනී ,සරු කාලය තුළ එක් වී දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින විට එම කාලය තුළ හෝ එම කාලයෙන් පසුව බ්ලොක්ගල් එසවීම වැනි බර වැඩ කිරීම හිතකරද ? මෙයින් දරුවෙක් පිළිසිඳගැනීමට බාධාවක්ද ? දරු ගැබක් හට ගෙන තීබේනම් එය බර වැඩ කිරීම මගින් නැතිවේද? එම කාලය තුල අධික සැර ආහාර ගැනීම සුදුසුද ? මෙය හිතකරද ?
මේ කිසිවක් නිසා දරු පිළිසිඳ ගැනීමට බාධාවක් හෝ ගබ්සාවීමට අවදානමක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?