Skip to main content
ප්‍රශ්නය

යටිබඩ දැවිල්ල බෙහෙත් ගත්තත් අඩු නොවෙනවා නම් කරන්නේ මොකද?

Burning in the lower belly is not helped by medicine — what now?

Dr danata year 1 1/2 withara idan mage yati bada paththa dadi lesa dawillak hata ganii.paya keepayak pawatha nathuwa yayi.dr kieuwe garbashaya wishabeejak gihin kiyala.unhealthy koyala.antibitec jel dunna ath adu na.ma kala yuththe kumakda

අසන ලද්දේ: W *** · වයස 61

මේ ගැන පරීක්ෂාවකින් තොරව නිවැරදි උපදෙසක් ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.