නම: W *** | වයස: 61
ගැටළුව

Dr danata year 1 1/2 withara idan mage yati bada paththa dadi lesa dawillak hata ganii.paya keepayak pawatha nathuwa yayi.dr kieuwe garbashaya wishabeejak gihin kiyala.unhealthy koyala.antibitec jel dunna ath adu na.ma kala yuththe kumakda

පිළිතුර


මේ ගැන පරීක්ෂාවකින් තොරව නිවැරදි උපදෙසක් ලබා දීම අපහසුයි. වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)