Skip to main content
ප්‍රශ්නය

සති 30දී දරුවාගේ සාමාන්‍ය බර කොපමණ විය යුතුද?

What should the baby weigh at 30 weeks?

Sir,babbage kuse iddi masen maseta wardanaye bara pilibadwa article ekak liyannko..sathi 30k pamana wana wita daruwage samanya bara kopana wita yuthuda?

අසන ලද්දේ: Pr*** · වයස 26

සෑම දරුවෙක්ම එකම ආකාරයට වර්ධනය වෙන්නේ නැහැ. වැඩිහිටියන් ගේ උස බර වෙනස් වෙන විදියටම කුසතුල සිටින දරුවනුත් එකිනෙකාට වෙනස්. බර වැඩිවීම ගැන හරියටම දැන ගන්න පුළුවන් වෙන්නේ වරින් වර කරන ස්කෑන් පරීක්ෂණ මගින්. බර අඩුවීමට අවදානමක් ඇති දරුවන් සඳහා සති දෙකකට වරක් ස්කෑන් පරී්ක්ෂණයක් සිදු කරනව.