Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

pap-smear ekak karanne ai doctor eka karanna hethuwa poddak pahadili karanna please

අසන ලද්දේ: pr*** · වයස 26 · 434 views

පිළිතුර

ගැබ් ගෙල පිළිකාවක් ඇතිවීමේ අවදානමක් ඇතිදැයි දැන ගන්න මේ පරීක්ෂණය සිදු කරන්නේ. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.

http://www.vog.lk/106-pap-smear.php