මාස 8ක් උත්සාහ කළත් ගැබ් නොගත් බර වැඩි අය කුමක් කළ යුතුද?
Overweight and not pregnant after 8 months — what to do?
Dr. Meeta kalin asu prashna walata pilithuru labuna. Dr. Mata athi gataluwa wanne. Samanyen dina 28,29n mata menses hadenawa. Every month meka siduwenawa. Namuth dr. Mama marry kerala danata masa 8 wenawa. Babek balaporothu wen giya mase saru kale ekathu una. Namuth mata niyamitha kalaye enam me mase menses una. Mage barath wadi dr. Eka uneth marry kerata passe. Exercises kereth ne bayata. Mata vog kenek hambawena weida? Saru kale eka dawasak vitarada lingikawa ekathu viya uththe?
බර අඩු කර ගැනීමට ව්‍යායාම සහ ආහාර පාලනයේ යෙදෙන්න. ඔබේ වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?