වයසට සරිලන පෙනුමක් නැතුව හරිම කෙට්ටු නම් කරන්නේ කුමක්ද?
What can be done about being very thin and looking too young?
Doctor..... mt wayasa 17i eth mn wayasa 13 ka lamayek wage godai kettui.. mge bara 35i.. waidya upades matha vivida beheth bavitha karath in wedak une nah. Mt suda yama rogayada pawathinawa den awrudu 4k vithara kal idala..doctorsla kiwwe eken balapemak nah kiyai. Eth mt mage wayasata gelepena penuma laba genimata awayshyai.
සුදයාම මෙයට සම්බන්ධයක් නැහැ. පරීක්ෂණ වලින් තොරව වැඩිදුර උපදෙස් ලබා දීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?