නාලයක් අවහිර වී තිබියදී ගැබ් ගත්තොත් කුමක් කළ යුතුද?
Pregnant with one blocked tube — what should be done?
Mage 1st baby iui 2nd baby only sack nisa abortion kala.masa 8passe normally ayeth man pregnant una.mage1tube 1block.mama October hoda tube eken ava follicle 1iui kala.eth success une ne.eta passe beth bive ne.iui karanna yanna venne neti nisa.January mage block tube eken tamai follicle enne.eth man pregnant una.mata bayay.what am I do
දැනට ඔබ ගර්භණී නිසා ෆෝලික් ඇසිඩ් පෙති දිගටම ලබා ගන්න. සති 7ක් පමණ වෙන විට ස්කෑන් පරීක්ෂණයක් කර දරුගැබ සාමාන්‍ය ලෙස පවතීදැයි දැන ගන්න පුළුවන්. කලින් ගබ්සාව මෙයට බලපෑමක් වෙන්නෙ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?