දින ගණන වෙනස් වෙන ඔසප් චක්රයක සරු කාලය කවදාද?
When is the fertile time if the cycle length keeps changing?
Dr.mta maseta serayak menses hedunath eka piliwelata wen ne dr .a kiyanna dawas 26kin 25 28 30 kin wage hadanne dr.ethkota saru kalata denganne kohomada dr.mn later karala masa 8k wenava dr.mn babek balaporoththuwen inne dr.mata laparscopy surgery eketh kala dr vam dimba koshe cyst ekak awvith. a karunuth nisa dr babala lebenna parakku wida dr.
ඔසප් චක්රය අක්රමවත් නිසා නිවැරදිව සරුකාලය ගණනය කිරීම අපහසුයි. කලින් සැත්කම ඉදිරියේදී දරු ඵල නැතිවීමට බලපාන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?
ඔසප් දින ගණන එක සමාන නැත්නම් සරු දවස දැනගන්නේ කොහොමද?How to find the fertile day when cycle lengths differ?