ප්‍රශ්නය
Doctor mama dan pregnat wela sathiyak.... mama kahina vitath samahara awastha.walath mage bade pattakain wedanwak enawa..... e ai???? .
පිළිතුර
මෙය සාමාන්‍ය තත්වයක්. තද වේදනාවක් ඇතිනම් එක්ටොපික් ප්‍රෙග්නන්සි වැනි තත්වයක් ඇතිදැයි දැන ගන්න පරීක්ෂා කර බැලිය යුතුයි.