මුත්රා පරීක්ෂණයේ ඉර එකක් විතරක් ආවොත් නෙගටිව්ද?
If only one line shows on a urine test, is it negative?
Doctor Urine strip test eka karama Srip eka urine eken pitathata ganimen pasu vinadiyak pamana kalayakadi thani irak pamanak mathu veema negitive neda
ඔව්. එකම පාටට ඉරි දෙකක් පැහැදිලිව පෙනෙන්න නැති නම් එය නෙගටිව් ලෙස සලකන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?