Skip to main content
ප්‍රශ්නය

බඩේ දකුණු පැත්තේ කැක්කුමක් ආයෙත් ආවොත් ගැබට බලපායිද?

Can recurring right-sided abdominal pain affect a pregnancy?

docter mata octmber mase pregnt una.baba sathi 6n nathi una.a kaleth mata bade dakunu patte kakumk awa.dn ayema api saru kaledi ekatu una.mata nawatha e bade kakkuma vtin vta enwa dr.eka samanya deyak da.me ma para mn pregnt unoth eka preshnyk weida.mata dangnna oni dr pregnt weddi mehem wenwada kiyla.mata wathuwa biwama eka gdk durata adu wenwa. ahema wenne wathura bona eka adu nisada...

අසන ලද්දේ: ha*** · වයස 23

මෙම වේදනාවට හේතුව පරීක්ෂණ වලින් තොරව නිවැරදිව පැවසීම අපහසුයි. ගැබ් ගැනීමක් සිදුවුව හොත් ඉන් අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ.