ඔසප් වීම නැවත නැවත නතර වෙනවා නම් විසඳුම මොකක්ද?
Periods keep stopping — what is the remedy?
Dr.. mn marry karala 2years wenwa. Mn marry krala tika klkta passe mt periods hedena eka natara una behet gnna gyma prashnyk ne kwa. Bhet wgayak bonna dunna. Eka bila natara unama periods heduna. Eeta passe aye natara una. Masa 5kta passe aye periods heduna. Api twma babala hdnna htla ne. Mokdda mekta visaduma
ඔබේ බර වැඩි නම් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් බර අඩු කර ගන්න. මාස තුනකට වඩා ඔසප්වීම ප්‍රමාද නම් ඖෂධ ප්‍රතිකාර අවශ්‍යයි. ගැබ් ගැනීමට උත්සාහ කරන කාලයේදී ඔබට ඖෂධ ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වේවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?