Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ රූපලාවණ්‍ය ක්‍රීම් ගාන එක දරුවාට බලපායිද?

Do cosmetic creams used in pregnancy affect the baby?

dr pregnat kaledi vivida cream varga rupalavanya drawya alepa k hodaida?ekin babata balapamak nathda

අසන ලද්දේ: sh*** · වයස 20

සමහර ආලේපන වර්ග සුදුසු නැති නමුත් බහුලව භාවිතා කරන බොහෝ ආලේපන මගින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ.