Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකට තාම දරුවා පේන්නේ නැත්තේ ඇයි? පිටත ගැබක්ද?

Why is the baby not visible on the scan — could it be ectopic?

doctor mata anthimata periyad une jan 15. mama feb17 , 20 dawas dekema hcg strip 1 n chek kala. dawas dekama positive. eth mata sarekata yati bada ridenawa. ada doctor meet unama kiwwe baba thawama penne na kiyala. ai doctor ehema wenne. meka garbashen pitatha pihitimakda. plz answer me

අසන ලද්දේ: an*** · වයස 25

තවමත් සති කිහිපයක් පමණක් නිසා ස්කෑන් පරීක්ෂණයෙන් මෙය හරියටම පැවසීම අපහසුයි. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර බැලිය හැකියි.