නම: Da*** | වයස: 36
ගැටළුව

Doctor mama marry karala den masa 3k wenawa Api denna hamuwanne weekend ekedi. Mata thiyana getaluwa Api ekathu unata passe yoni margayen Newatha shukranu Pita wenawa. A welawata newei eta peyaganakata passe. Meka Samanya deyakda? API ikmanata babek balaporoththu wenawa. A n isai doctor.

පිළිතුර


මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ. 

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)