PCOS ඇති විට දරුවෙක් ලබා ගන්න අපහසුද?
Is it hard to conceive with PCOS?
Dr doctor mage wayasa 21y Bara 90y mn marry karala 2yers wenawa. Babala Naha mn vog kenekwa Chanel kala Mata polycystic thiyenawa kiyala qwa. Namuth kisidu prathikarayak kale Naha.. Mata period hedila masa 6k Gatha Una nisa Mata norerthistoron tablet eka dunna dawas 7kta bt eken Mata osap vimak sidu une Naha. eya yam rogi thathwekata hethuwakda? Pcos rogaya athi vita daruweku laba genimata apahasuda? Please help me
මෙම තත්වය පාලනය කල යුතුයි. ඉන් පසු දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව. මුලින්ම ඔබේ බර අඩු කර ගන්න. ඉන් අනතුරුව ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම සඳහා ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?