Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

mage palaweni baba hamba wenakota hadisi siseriyan 1k kala.dan babta aurudu 2i.nawatha babek hadana balaporoththu wenawa.nawatha aniwaryayen siser karanawada?kalin kapumenma kapanawada?kiyala dana gana kamati.sthuthi.

අසන ලද්දේ: th*** · වයස 30 · 562 views

පිළිතුර

නැවත සිසේරියන් සැත්කමක් සිදු කිරීම අනිවාර්ය නැහැ. වෙනත් සංකූලතාවක් නැතිනම් කලින් කැපුම යෙදූ ස්ථානයෙන්ම නැවත සැත්කම සිදුකල හැකියි.