Skip to main content
ප්‍රශ්නය

යෝනිය හැම වෙලේම කැසෙනවා නම් ඒක මොකක්ද?

What causes constant itching of the vagina?

Mage yoni eka hamatisama කසනවා.nikan iri tala wahe sudu පුල්ලි wage tiyana e mokada dr mama1year baby kenkage amma kenka.mata kiyana plz... mamma baye inna

අසන ලද්දේ: Ha*** · වයස 26

සමහරවිට මෙය දිලීර ආසාදන තත්වයක් නිසා වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.