Skip to main content
ප්‍රශ්නය

සති 7දී හද ගැස්ම නොඇසුණොත් දරු ගැබ හරි යයිද?

No heartbeat at 7 weeks — can the pregnancy survive?

Doctor,Mata Dan 7week wenawa. Babaage had a gesma ehenne nelu. Mia kalin mage baabala 2nek me widihatama nethi una. Ehema wenne Ai doctor. Aya babek hadanna kalin mokada karanna one.me baaba
jeewath karanna beri weida?

අසන ලද්දේ: Ma*** · වයස 30

නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර බැලිය යුතුයි. එහිදී දරුගැබ සජීවීදැයි හරියටම පැවසීමට හැකියාව තිබෙනව.