Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම දිගටම අක්‍රමවත් නම් ගර්භාෂ බිත්ති පිළිකා අවදානමක්ද?

Can long-term irregular periods lead to womb cancer?

Dr Doctor Dirga kalina Osap Akramikatha Garbasha Biththi Pilikawanta Hethuwak wanneda? Pcos Rogiyek Wana Ma Hata Osap vima Sidhu Wanne Maasa 6ta Warakya Norethistoron Oushadhaya Laba Gaththath Osap Noseduni Ma Vivaha Vi Wasara 2k Gatha Uwath Thawamath Dharuwan Nometha. Ma Hata Upadesak Laba Denna

අසන ලද්දේ: An*** · වයස 21

ඔව්. ඔසප් වීම මාස තුනකට වඩා ප්‍රමාද වෙන විට ගර්භාෂයේ ඇතුලත බිත්තිය ගනකම් වීම සිදු වෙනව. මෙලෙස වර්ධනය වෙන සෛල වලින් පිළිකා ඇතිවිමට යම් අවදානමක් තිබෙනව. ඒ නිසා මාස තුනකට වතාවක් වත් ප්‍රතිකාර ගැනීම සුදුසුයි.