ප්‍රශ්නය
Mama bedhala awurudhak maasa dekai. Mata 2time abotion una. Mata babala nehe. Ei ehema wenne?
පිළිතුර
බොහෝවිට ගබ්සාවීමට ඔබේ රෝග තත්වයක් බලපාන්නේ නැහැ. පිහිටි කලලයේ යම් අසාමාන්‍ය තත්වයක් නිසා මෙවැනි ගබ්සාවන් සිදු වෙන්නේ. නැවත ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ගැබ් ගත් බව දැන ගත් වහාම විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්න.